මෙහෙවර

සමෘද්ධිමත් ජීවන තත්ත්වයක් උදාකරදීම සදහා පලාතේ ප්‍රජාවගේ ආර්ථික සමාජීය සංවර්ධනයක් උදෙසා විවිධ ක්‍රමෝපායන්හි නිරත සමුපකාර සංවිධානයන්ට මාර්ගෝපදේශකත්වය සැලසීම

දැක්ම

උතුරුමැද පලාතේ ජනතා අපේක්ෂාවන් ඉටුකරමින් සමෘද්ධිය උදාකරදෙන්නන් අතර ප්‍රමුඛයා වීම

වසන්ත ජිනදාස මැතිතුමා

ගරු ආණ්ඩුකාර තුමා

ජේ.එම්.රන්ජන ප්‍රේමනාත් ජයසුන්දර මහතා

ප්‍රධාන ලේකම්

නම

තනතුර

අනුරාධ දිසානායක මහතා

සමුපකාර සංවර්ධන කොමසාරිස්/රෙජිස්ට්‍රාර්

ආයතන හැදින්වීම

උතුරු මැද පළාතේ ජනතාව වෙත සමුපකාර දර්ශනය පදනම් කරගත් ව්‍යාවසාය ක්‍රම ප්‍රචලිත කිරීම සදහා සානුබල සැපයීම පළාත් සභාව පිළිගත් සමුපකාර ප්‍රතිපත්ති හා සාරධර්ම ආරක්ෂා වන ආකාරයට පළාත තුල ලියාපදිංචි සමුපකාර සමිති සංවිධාන සංවර්ධන කාර්ය සදහා දායක කර ගැනීම. සමාජයේ පොදු ආර්ථික සමාජීය සංස්කෘතික අවශ්‍යතා හා වුවමනා ඉටු කර ගැනීම සදහා යොදා ගත හැකි හොදම විකල්පය ලෙස සමුපකාර ව්‍යාවසාය ක්‍රමය ප්‍රචලිත කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීම

ව්‍යාපෘති

පුවත්

වෙනත්

තොරතුරු දැන ගැනීමේ නිළධාරි

එස්.ඒ.වෝල්ටර් රූපස් මහතා

සමුපකාර සංවර්ධන සහකාර කොමසාරිස්

තොරතුරු දැන ගැනීමේ පනත ?

විශේෂ දැන්වීම්

පුවත් / වැඩසටහන්

ඔබේ අදහස අපට කියන්න

ඔබගේ අදහස් යෝජනා හා පැමිණිලි කෙටියෙන් ඇතුලත් කරන්න